top of page

Special note: Repair and maintenance services are only provided to products and services done explicitly by Kins Global Trading (Pvt) Ltd. We do not repair or service any products from other parties. 

විශේෂ සටහන: අළුත්වැඩියා සහ නඩත්තු සේවා සපයනු ලබන්නේ කින්ස් ග්ලෝබල් ට්‍රේඩිං සමාගම විසින් කරන ලද සවිකිරීම් හා සේවාවන් සඳහා පමණි. අපට වෙනත් පාර්ශවයන්ගෙන් කිසිදු නිෂ්පාදනයක් අළුත් වැඩියාකිරීමට හෝ සේවාවක් ලබා දීමට නොහැකිය.

Request a Repair

Thanks for submitting! A representative will get in touch soon. 

Guide to filling repair request form

1. Name:  Please provide your name (preferably the name stated in your invoice)

1. නම: කරුණාකර ඔබේ නම සපයන්න (වඩාත් සුදුසු වන්නේ ඔබේ
ඉන්වොයිසියේ සඳහන් කර ඇති නම)

2 and 3. Address: Please state the address and city of the site location

2 and 3. ලිපිනය: කරුණාකර ලිපිනය සහ නගරය සඳහන් කරන්න.

4 and 5. Email and Phone:  Please provide your contact details 

4 and 5. විද්‍යුත් තැපෑල සහ දුරකථනය: කරුණාකර ඔබේ සම්බන්ධතා තොරතුරු සපයන්න.

6. Select your service:  Please select your installation

6. ඔබේ සේවාව තෝරන්න: කරුණාකර ඔබට අවශ්‍ය සේවාව තෝරන්න.

7. Comments:  Please explain the malfunction/problem with your installation that needs attention. A better explanation such as specific details of the problem and when it started will help us provide you with a faster service. 

Example: My swing gate does not operate. I have checked the power supply and all the breakers are intact. The problem started yesterday after a heavy storm.

7. අදහස්: කරුණාකර අවධානය යොමුකළ යුතු ඔබට අවශ්‍ය සේවාව / ගැටලුව පැහැදිලි කරන්න. ගැටලුවේ නිශ්චිත තොරතුරු සහ එය ආරම්භ වූ දිනය නිවැරදිව ලබාදීමෙන් ඔබට වේගවත් සේවාවක් ලබාදීමට එය අපට උපකාරී වේ.

උදාහරණය: මගේ පියන් දෙකේ ගේට්ටුව ක්‍රියාත්මක නොවේ. මම විදුලි සැපයුම පරීක්ෂා කර ඇති අතර සියලුම බ්‍රේකර් නොවෙනස්ව පවතී. මෙම ගැටළුවඊයේ ආරම්භ වූයේ දැඩි කුණාටුවකින් පසුවය.

bottom of page